දැනටමත් දන්නවා ඇති zoom කියන්නෙ මොකක්ද කියලා මොකද මෙක ගොඩක් අයගේ කතාබහට ලක්වෙන දෙයක් මෙක කලින් ලංකාවේ ගොඩක් ප්‍රසිද්ධ දෙයක් නෙවෙයි හැබැයි කොරොනා වෛරසය ආවට පස්සේ තමා zoom අපිට නැතුවම බැරිවුණේ. මොකද ක්ලාස් සහා වෘතිය මට්ටමේ රැස්වීම් පවත්වාගෙන යාමට පහසු ක්‍රමයක් නිසාවෙනි.

Zoom මෘදුකාංගය නොමිලේ ගන්න පුලුවන්ද ?
ඔව් පුලුවන් හැබැයි සාමාජිකයින් 3 දෙනෙක්ට වැඩ් හැම ක්ලාස් එකක්ම මිනිත්තු 40 කට සීමා වෙනව.
සාමාජිකයසිමා 3 දෙනෙක්ට සිමා වෙන සියලුම ක්ලාස් සහා වෘතිය මට්ටමේ රැස්වීම් සිමාවකින් තොරව පවත්වන්න පුලුවන්
සාමාජිකයින් 3 වැඩ්, මිනිත්තු 40 කට සීමා නොවනසේ ක්ලාස් කරන්න අවශ්‍ය නම්, zoom pro මිලදී ගන්න වෙනවා ඔබට මේ සදහා රුපියල් 2813.62 මුදලක් මසකට වැය කරන්නට සිදුවෙනවා.

zoom pro මිලදී ගැනිමට මෙම පිටුවට පිවිසෙන්න
Zoom මෘදුකාංගය පරිගණකයට ස්ථාපනය කරන්නේ කෙසේද ?
මුලින්ම zoom වෙබ් පිටුවෙහි ලියාපදිංචි වන්න ලියාපදිංචි විමට පිවිසෙන්න
01.උපන්දිනය ඇතුලත් කරන්න.

02.email ලිපිනය ලබාදෙන්න.

03.ලබාදුන් email ලිපිනය තහවුරු කරන්න.


04.තහවුරු කිරිමෙන් පසුව පහත රූපයේ සදහන් පරිදි වෙබ් පිටුවක් දිස්වේ මුල් සහ අවසන් නම ලබාදෙන්න පසුව මුරපදයක් ලබාදෙන්න.

05.වෙනත් පුද්ගලයින්ට ආරාධනා කිරිමට අවශ්‍යතාවක් තිබෙ නම් එ අයගේ email ලිපින සදහන් කරන්න නැතහොත් skip this step ලබාදෙන්න.

ඔබගේ zoom ලියාපදිංචිය අවසන්.
Zoom මෘදුකාංගය පරිගණකයට ස්ථාපනය කරමු.
මෘදුකාංගය පරිගණකයට ලබාගැනීමට මෙම පිටුවට පිවිසෙන්න

පසුව එය පරිගණකයේ ස්ථාපනය කරගන්න.
Zoom මෘදුකාංගය දුරකථනයට ලබාගන්නා ආකරය.
01.Google Play Store වෙත ගොස් zoom app ලෙස සදහන් කර එය දුරකථනයට ලබාගන්න

Zoom මෘදුකාංගය හරහා පංතියක් ආරම්භ කරන්නේ කෙසේද ?
මෘදුකාංගය වෙත යන්න පරිගණකයේන්
01.zoom ගිනුමේ email ලිපියන සහ මුරපදය ලබාදි අතුල් වන්න.




Meeting ID එක ඔබගේ සිසුවන්ට ලබාදෙන්න
Zoom මෘදුකාංගය හරහා පංතියට ඇතුලත් වන්නේ කෙසේද ?

02.ඔබට ලබාදුන් Meeting ID එක ඇතුලත් කර Join ලබාදෙන්න

මෙ ආකාරයෙන් තමා zoom පංතියට ඇතුලත් වෙන්නේ.
thank you