YouTube එකේ තියන සිංදු Download කරමු

YouTube එකේ තියන ඔනම සිංදුවක් Download කරන්න පුලුවන් විදිහක් ගැන තමා අද කතා කරන්න යන්නේ

පහලින් තියන ලින්ක් එකට යන්න

https://www.mp3juices.cc/

ඔය ලින්ක් එකට ගියාට පස්සේ තියන Search bar එකේ download කරගන්න ඔන video එකේ link එක හරි නම හරි ගහන්න

download කියන එක ඔබලා එකෙන් ඔයාගෙ pc එකට file එක save කරගන්න

Leave a Reply