Windows 10 ටික කාලයක් යද්දී හිර වෙන්න ගන්නවා ගොඩක් අයගේ laptop තියන අයට තමා ටිකක් මෙක දරුනුවටම තියෙන්නේ

පහලින් දිල තියනවා ඔයාගේ Windows 10 එක speed කරගන්න ක්‍රම ටිකක්

Windows search bar එකේ ගහන්න Adjust the appearance and performance of Windows කියලා

custom දෙන්න පහලින් තියන කොටු දෙකට හරි දාන්න apply දිල ok කරන්න

කලින් වගේම Windows search bar එකේ ගහන්න Task Manager කියලා

startup වලට යන්න වැඩක් නැති දෙවල් ටික disable කරන්න right click කරලා

මෙකෙන් පුලුවන් පරිගණකය on කරගන්න වෙලාව අඩු කරගන්න

keyboard එකේ windows key + r ඔබන්න

run එකේ ගහන්න services.msc කියල

Windows Search කියන එක හොයාගන්න

Windows Search right click කරලා properties යන්න

startup type එක disabled දෙන්න service එක stop දෙන්න apply දිල ok කරන්න

ccleaner මෘදුකාංගය download කරගන්න පහලින් තියන ලින්ක් එකට ගිහිල්ලා

ccleaner මෘදුකාංගය install කරගන්න

custom clean යන්න applications යන්න web browser වල තියන cookies කියන හරිය අයින් කරන්න run cleaner දෙන්න

registry යන්න scan for issues දෙන්න

fix selected issues දෙන්න

yes දෙන්න save කරගන්න registry backup file එක

fix all selected issues දෙන්න

Leave a Reply

Your email address will not be published.