Web Hosting එකක් අරන් .com domain එක නිකන් ගමු

ඔයා වෙබ් සයිට එහෙකට hosting එකක් ගන්න හිතාගෙන ඉන්නවා නම් හොදම අවස්ථාව මේක, namecheap එකෙන් ඔයා hosting එකක් ගත්තම නොමිලේ අවුරුද්දක් .com domain එකක් දෙනවා

යටින් තියන URL එකට ගිහිල්ලා hosting එකක් buy කරලා .com domain එක free අවුරුද්කට ගන්න

https://www.namecheap.com/hosting/shared/

මේ offer එක අයින් කරන්න කලින් ගන්න….

This Post Has 2 Comments

  1. hameesmh

    munge hosting aulak nadda

Leave a Reply