SSH කියන එක ගැන තේරුමක් නැත්නම් මෙලිපිය කියවන්න – SSH යනු කුමක්ද සහ එය ක්‍රියා කරන්නේ කෙසේද?

Widnows වලට putty client එක download කරගෙන install කරගන්න, ගැලපෙන bit version එක පාවිච්චි කරන්න.

PuTTY – a free SSH and telnet client for Windows – Download

SSH Key එකක් setup කරගෙන නැති Server එහෙකට ලොග් වෙමු – Password-based

putty client එක open කරගෙන hostname එකට, username එකයි host server IP එක හෝ hostname එක ගහල open කරගන්න. port එකට පාවිච්චි කරන SSH port එක ගහන්න – ගොඩක් වෙලාවට 22 තමා පාවිච්චි වෙන්නේ.

[email protected]

username එකට අදාළ password එක ගහලා log වෙන්න. 🙂

SSH Key එකක් setup කරගෙන තියන Server එහෙකට ලොග් වෙමු – Key-based

Putty Client එක open කරගෙන SSH එකට ගිහිල්ලා Auth වල Private key file for authentication එකේ තියන Browse click කරලා save කරගත්ත private key file එක දෙන්න.

දැන් Putty එකේ Session වලට ගිහිල්ල username,hostname එක දීලා server එකේ අදාළ port එක ගහලා open කරගන්න – 22 default ssh port එක.

Saved Sessions එකට කැමති නමක් දීලා configuration එක save කරගෙන open කරන්න.

putty keygen එකේ Passphrase එකක් දුන්නොත් විතරක් එක අහනවා, එක ගහලා VPS එකට log වෙන්න. 🙂

මේකත් කියවන්න වෙලාවා තියනවා නම් <3

Leave a Reply

Your email address will not be published. Required fields are marked *