Vegas Pro සරලව මුලසිට

  • Post category:Sony Vegas
  • Post comments:3 Comments
  • Reading time:1 mins read

Sony Vegas නැතිනම් Vegas Pro නමින් හදුන්වන මෙම මෘදුකාන්ගය වීඩියෝ සංස්කරණය සදහා බහුලව බවිතා වේ.

මේවනවිට මෙම මෘදුකාන්ගය MAGIX නැමැති ආයතනයක් මගින් පවත්වාගෙන යයි.

ඉතාමත් සරල සහ පහසුවෙන් බාවිතකල හැකිලෙස නිර්මානය කෙරුනු පරිශීලක මුහුනත මෙහිදී කැපීපෙනේ.

මෙහි නවතම පිටපතක් නොමිලේ සීමිත කාලයකට භාවිතාකිරීමට හැකියාව ඇත.

එය බාගතකරගැනීමට මෙතනින් පිවිසෙන්න.

මෙය නොමිලේ ලබාගත නොහැකි අතර මුදල් ගෙවා මිලදීගත යුතුය.

නමුත් විවිධ ක්‍රමවේදයන් මගින් මෙහි CRACK මෘදුකාංගය ලබගත හැකිවූවත් ඔබ එවැනි ක්‍රමයන්ගෙන් ලබාගන්නා මෘදුකාංග සමඟ විවිධාකාර VIRUS ඔබේ පරිගණකයට ස්ථාපිත වීමේ හැකියාව ඉතාමත් වැඩි වේ. මෙයින් ඔබගේ පෞද්ගලිකත්වයටද බලපෑම් ඇතිවිය හැකිය.

මෙම මෘදුකාංගය භාවිතාකරන ආකාරය සහ වීඩියෝ සංස්කරණය කරන ආකාරය නවතම ලිපි මාලවක් සමඟ නැවත හමුවෙමු.

This Post Has 3 Comments

  1. Udara Kalana

    සහෝදරයා නියම වැඩක්

  2. ross

    Wow That amazing i will Download this ♥

  3. ST0RM-

    video හදන්න කියලා දෙන්නකෝ

Leave a Reply