අපි බලමු කොහොමද UpdraftPlus Plugin එකෙන් wordpress එකේ file backup ගන්නේ කියලා
මුලින්ම wordpress dashboard එකට යන්න

dashboard ගිහිල්ලා plugins වලට යන්න

plugins වලට ගියාම තියනවා add new කියලා එකට යන්න

search plugins කියන තැනට යන්න එතන type කරන්න updraft කියලා එතකොට උඩින්ම එනවා UpdraftPlus WordPress Backup Plugin කියලා එක install කරලා active කරගන්න


දැන් settings ගිහිල්ලා updraftplus backups යන්න

backup now කියන button එක ඔබලා ඔයාගේ wordpress වෙබ් එකේ full backup එකක් ගන්න.


backup වෙලා ඉවර උනටා පස්සේ database,plugins,themes,uploads,others කියන සෙට් එකම download කරගන්න.
දැන් අපි බලමු අපේ backup එක restore කරගන්නේ කොහොමද කියලා.

ඔයා අලුත්න් හදාගත්ත wordpress site එකට updraft plugin එක install කරගෙන updraft එක ඇතුලට ගියාම බලාගන්න පුලුවන් upload backup files කියලා එකට ගිහිල්ලා ඔයා පරන wordpress site එකෙන් download කරගත්ත backup files ඔක්කෝම ටික upload කරග්න්න

ඔයාගේ backup file upload වෙලා ඉවර උනාම restore කියන button එක ඔබලා backup එක restore කරගන්න.
අවුල් තැනක් අවොත් කියන්න
තවත් අලුත් ලිපියකින් හමුවෙමු
wordpress site ekak host karagana kiyala dennako
හරි ලිපියක් දාන්නම් ළගදිම
plugin eka danne nathuwa backup karanna vidihak nadda
පුලුවන් data base එකට ලොග් වෙලා මුලින්ම db එක backup කරගන්න
පස්සේ web directory එකට ftp වලින් ලොග් වෙලා එතන තියන wp site එකේ files ටික ඔක්කෝම backup කරගන්න
backup එක restore කරන්න ඔන නම්
අලුත් db එකට ලොග් වෙලා sql file එක upload කරලා
wp site එකේ files ටිකත් directory එකට upload කරලා
wp site එකේ files වල තියනවා wp-config.php කියලා file එකක් එක edit කරන්න
// ** MySQL settings - You can get this info from your web host ** //
/** The name of the database for WordPress */
define('DB_NAME', 'database_name_here');
/** MySQL database username */
define('DB_USER', 'username_here');
/** MySQL database password */
define('DB_PASSWORD', 'password_here');
screenshot
DB_NAME,DB_USER,DB_PASSWORD කියන තැන් වලට ඔයාගේ අලුත් db එකේ password,username ටික දාන්න
machan cpanel eken karanna vidihak nadda ?
mama tikak aluth cpanel ekata updraft plugin eka dala mam backup kara godak wela balagena hitiya backup une na
cPanel එකට ලොග් වෙලා backup Wizard එකට යන්න

backup click කරන්න

Home Directory&MySQL Databases backup කරගෙන download කරගන්න
cpanel hosting aduwata ganna thanak nadda ban mam dan aran thiyana ekata 4500 gewanawa maseta danna ekak thiywanam kiyanna puluwanda
අඩුවට කරන්න පුලුවන් vps එකක් අරගෙන ඔයාට wordpress site එකක් host කරගන්න පුලුවන්
හරියට vps එකක් අරන් wordpress එකක් දාගන්න විදිහ ගැන ලියපු ලිපියක් තියනව එක කියවන්න මාසෙකට $5 වගේ ගෙවල පුලුවන් වැඩේ කරන්න
https://bocca.wtf/wordpress-වෙබ්-අඩවියක්-host-කරමු/