මම කලින් ලිපියක් දැමිමා කොහොමද teamspeak 3 server එකක් හදන්නෙ කියල එක බලන්න මුලින්ම 🙂
Teamspeak 3 server එකක් backup කරලා අලුත් server එහෙකට install කරන විදිය ගැන තමා මේ ලිපියෙන් කියන්නේ
SERVER එක BACKUP කරමු
පහලින් තියන YaTQA tool එක download කරලා install කරගන්න

YaTQA tool එක open කරගන්න

Server address කියන තැනට ඔයාගෙ vps ip එක දෙන්න
Username එකට serveradmin දාන්න
Password එක ගන්න විදිය තියනවා මම කලින් දාපු ලිපියේ
connect දෙන්න




ඔය විදිහට තමයි teamspeak එක backup කරන්නේ
දැන් බලමු කොහොමද teamspeak backup එක install කරන්නේ කියලා වෙන server එහෙකට
backup එක install කරන්න ඔන server එකට connect වෙන්න YaTQA tool එකෙන්


save කරගත්ත backup file එක open කරන්න


ඔය විදිහට තමයි teamspeak backup එක install කරන්නේ
මතක ඇතුව comment එකක් දාන්න 🙂
තව පොඩි දෙයක් තියනව කියන්න අපේ බොක්ක වෙබ් පිටුවට phone වලින් එන අයට අපි ඇප් එකක් හදල තියනවා කැමතිනම් download කරලා install කරගන්න 🙂
Bro music bot dana vidiya kiyala dennako
හරි
Pingback: TeamSpeak 3 Server එකට Music Bot දාමු – BOCCA
godak watinwa godak dewal igena gatta