අද කතා කරන්න යන්නේ කොහොමද Teamspeak server එකට music bot කෙනෙක් දාගන්න කියල
හැම දාම කියනවා වගේ මෙකටත් vps(Virtual private server) එකක් ඔනේ පහලින් තියන ලින්ක් එකෙන් ඔයාට පුලුවන් vps එකක් ගන්න
Linode: Cloud Computing & Linux Servers
මම කලින් teamspeak එක ගැන ලිපි දෙකක් දැමිමා එකත් බලන්ඩ…..
මුලින්ම vps එකට ssh client එකක් මාර්ගයෙන් ලොග් වෙන්න මම පහලින් දිලා තියන ssh client එකක් download කරලා install කරගන්න.
PuTTY – a free SSH and telnet client for Windows
32-bit: Download
64-bit: Download
PuTTY එක open කරල vps එකේ root එකට ලොග් වෙන්න 🙂

root එකට ලොගින් උනාට පස්සේ පහලින් තියන script එක run කරන්න command එක දෙන්න
bash <(wget -O - 'https://raw.githubusercontent.com/SinusBot/installer-linux/master/sinusbot_installer.sh')

අංක එක ගහල enter දෙන්න

Automatic දෙන්න

Both දෙන්න

අංක දෙක දිලා enter දෙන්න

youtube download එකත් දාන්න ඔන නම් අංක එක දෙන්න

අංක එක දෙන්න, දැන් script එක install වෙන්න ගන්නවා

script එක install වේගන යද්දී අහනවා බෝට්ට දාන්න ඔන user name එක එකට ඔයා කැමති එකක් දෙන්න
sinusbot කියල දෙන්න පුලුවන් නම් ගොඩක් හොඳයි

මෙතෙන්ට q ඔබලා enter දෙන්න දෙපාරක්

y දෙන්න
script එක install වෙලා ඉවර උනාම user name එකයි password එකයි වැටෙනවා
ඔයාගෙ vps ip එක වෙබ් web browser එකේ ගහලා :8087 දෙන්න

දැන් user name එකයි password එකයි දිලා ලොගින් වෙන්න
comment එකක් දාන්න අමතක කරන්න එපා 🙂