පරිගණකයේ දෘඩ තැටිය (Hard Disk) ආයුකාලය පරික්ෂා කරමු

අද කතා කරන්න යන්නේ පරිගණකයේ දෘඩ තැටිය තව කොච්චර කාලයක් බාවිතා කරන්න පුලුවන්ද කියලා බලන මෘදුකාංගයක් ගැන

මම පලහන් දිලා තියන වෙබ් පිටුවට ගිහිල්ලා මෘදුකාංගය download කරගේන පරිගණකයට ස්ථාපනය කරගන්න.

DOWNLOAD

දැන් ඩෙස්ක්ටොප් එකේ බලාගන්න පුලුවන් CrystalDiskInfo කියන මෘදුකාංගය එක open කරගන්න.

මම පහලින් දාලා තියනවා ගැටලුවක් නැතුව තියන දෘඩ තැටිය (Hard Disk) දිස්වෙන ආකාරය.

health status GOOD කියලා තියනවනම් අවුලක් නැතුව දෘඩ තැටිය (Hard Disk) බාවිතා කරන්න පුලුවන්.

පහලින් දිලා තියන විදිහට ඔයාගේ දෘඩ තැටිය (Hard Disk) පෙනවනම් පුලුවන් තරම් ඉක්මනින් ඔයාගේ වටින කියන files ඔයාගේ pen එහෙකට දාගේන අලුත් දෘඩ තැටිය (Hard Disk) මිල දිගන්න (දෘඩ තැටිය (Hard Disk) මිලදි ගද්දි පාවිච්චි කරපු එවා ගන්න එපා අලුතින්ම එකක් ගන්න )

අවුල් තැනක් අවොත් කියන්න

තවත් අලුත් ලිපියකින් හමුවෙමු

Leave a Reply