Facebook Dark Mode Enable කරමු.

ගොඩක් කට්ටිය දන්නේ නෑ facebook dark mode එක දාගන්න.

facebook dark mode එක දාන්න හරිම ලේසියි අපි බලමු කොහොමද එක කරන්නේ කියලා..

මුලින්ම facebook එකට ලොග් වෙන්න

ලොගින් උනාට පස්සේ දකුනු පැත්තෙන් තියන down arrow icon එක click කරන්න

down arrow එක click කරලා එතන තියනවා Display & accessibility කියල එකක් එකට යන්න ගිහිල්ලා එතන dark mode එක enable කරන්න 🙂

මතක ඇතුව comment එකක් දාන්න 🙂 share කරන්න අමතක කරන්න එපා.

This Post Has One Comment

  1. speedlk

    ado mechara kal fb yanwa meka dane adha lol

Leave a Reply