දසමූල කෂාය බෙලි මුල් මිදී මුල් තොටිල මුල් පලොල් මුල් ඇත්දෙබට මුල් අස්වැන්න පොල්පලා නෙරෙංච් එලබටු මුල් කටුවැල්බටු කලං 1 මදට 2 බැගින්
පීනස් තෙෙලය | සියලු පීනසට
අවශ්‍ය ඖෂධ : සිවිය මුල් සැවැන්දරා මුල් සස්සඳ මුල් කළුවා අල කුඩුමිරිස්ස මුල් බෙලි මුල් හරන්කහ සෑදීම : මේය හැම සමව ගෙන පෝල් දමා කොටා […]
ඹෟෂධ වට්ටෝරුවල තනි වචනයේන් සදහන් ඔසු දැන ගැනීම සදහා
ඹෟෂධ වට්ටෝරුවල තනි වචනයේන් සදහන් ඔසු දැන ගැනීම සදහා දෙදුරු : සුදුදුරු ,කළුදුරු දෙමොද : මහා අසමෝදගම් ,හීන් අසමෝදගම් හෝ කොරසානි දෙකසා : වියළි කහ […]