මොකද්ද මේ පුද්ගලික ආරක්ෂාවේ අයිතිය.. ඇයි අපි එය දැනගත යුත්තේ… පුද්ගලික ආරක්ෂාවේ අයිතිය ශ්රි ලංකා දණ්ඩනීති සංග්රහයේ 89 සිට 99 දක්වා වගන්ති මගින් සිවිල් වැසියෙකුට […]
එම්.එම්.ඒ. කියන්නේ මරු ගේම් එකක්ද?
එම්.එම්.ඒ. කියන්නේ මරු ගේම් එකක්ද? මෙන්න ඇත්ත… ඩැනා වයිට් ඇවිල්ලා කික් බොක්සර් කෙනෙක්. යූ.එෆ්.සී. සම නිර්මාතෘ හොරියන් ග්රේසීගෙන් ඩැනා වයිට් මේක මිලදී ගන්නේ විශාල ලෙස […]
ශෝටොකාන් කරාටේ (Shotokan Karate)
අද මන් කතා කරන්නේ මන් හදාරන සටන් කලාව ගැන……. ශෝටොකාන් කරාටේ ගැන. ගොඩක් පැරණි සටන් කලාවක් වන මෙයවර්තමානය වන විට විවිධ වූ වෙනස්කම් වලට භාජනය […]
ස්කොට් අඩ්කින්ස් (Scott Adkins)
ස්කොට් අඩ්කින්ස් නොහොත් අපි හැමදෙනාම දන්න යූරි බොයිකා …… මගෙ ආසම සටන් ශිල්පියා සහ ඔහු වගේ වෙන්න ගොඩක් ආසාවෙන් ඉන්න නිසා ඔහු ගැන කතා කරන්න […]
චීනාඩි – ගතික ආත්මාරක්ෂාව පිළිබඳ කලාව
චීනාඩි – ගතික ආත්මාරක්ෂාව පිළිබඳ කලාව චීනාඩි ගැන මත රැසයි. එක ප්රබල මතයක් තමයි වයිරමුත්තු කියන දෙමළ ජාතිකයා මේ ක්රමය ආරම්භ කරා කියන එක. සරලවම […]
සැබෑ සටන් කරුවන්
සැබෑ සටන් කරුවක් කී බෝඩ් තුලින් බිහි නොවෙයි. සටන තුලින්ම බිහි වෙයි. පිරුණු කලේ දිය නොසැලෙයි. යමෙකු යම් ශිල්පයක් යම් ගැඹුරකට නිවැරදිව හදාරා ඇත්ද, ඔහු […]
Samurai – සිංහලෙන්
සමුරායි යනු ජපානයේ වැඩවසම් සමයේ ජීවත් වූ යුධ කුලයකි.සමුරායිවරුන් සමාජයේ ඉහල තලයක් හෙබවූ අය වේ.සමුරායිවරුන් හෙවත් රනකාමීන් සෑම විටම තම ගරුත්වය ගැන විශේෂ අවධානයක් යොමු […]
සටන් කළාව
වර්තමානයේ දී ලොව සෑම ජන කොට්ටාශයකම විවිධාකාර ගැටුම් නිර්මාණය වී ඇත්තෙ මිනිසා තවත් මිනිසෙකුට අවනත වීමට දක්වන අකැමැත්තයි කෙසෙ නමුත් දුරාතීතයේ සිට පැවත එන එම […]