Apache2 වලින් HTML Website එකක් Host කරමු

  • Post category:Web Hosting
  • Post comments:1 Comment
  • Reading time:7 mins read

Apache2 වලින් website එකක් හදමු.

web එක host කරගන්න VPS (Virtual private server) එකක් මිලදී ගන්න මුලින්ම

vps එකක් මිල දිගන්න පුලුවන් වෙබ් එකක් පහලින් දාල තියනවා එකට ගිහිල්ල කැමති නම් ගන්න. 

 VPS එකක් මිලදි ගන්න මෙම පිටුවට පිවිසෙන්න 

Linode web එකේ register උනාට පස්සේ dashboard එකට යන්න.

දැන් Create බොත්තම Click කරන්න 

 Linode කියන එක උඩ Click කරන්න

  Image වලට ගිහිල්ලා Debian 9 දෙන්න Ubuntu උනත් දෙන්න පුලුවන්

Select a Region වලට Singapore දෙන්න 

 මෙතනින් ඔනම එකක් තොරගන්න පුලුවන් (තොරගන්න Plan එකේ මුදල ගෙවනත් වෙනවාමාසෙකට සැරයක්)

Vps root password එක type කරලා Create Click කරන්න 

vps  එක දැන්  හදාගෙන ඉවරයි.

දැන් කරන්න ඔනේ vps  එකට  login වෙන එක මේකට ඔනේ කරනවා Putty මෘදුකාංගය

යටින් දලා තියන ලින්ක් එකෙන්  Download  කරගන්න.

PuTTY 32-bit: DOWNLOAD

PuTTY 64-bit: DOWNLOAD



දැන් සාමාන්‍යයි විදිහට Install කරගෙන Putty මෘදුකාංගය Openකරගන්න.

Linode Dashboard එකට යන්න එතන තියන vps එක click කරන්න.

IP Addresses වල තියන  ip එක copy කරගන්න .


Putty මෘදුකාංගය Open කරන්න.


IP Address එක paste  කරගන්න.

දැන් Open කරන්න .


putty security alert yes කරන්න .


Login as : කියන තැනට root කියලා type කරලා Enter දෙන්න

කලින් දුන්න  root password එක මෙතන  type කරන්න (type කරනකොට password පෙන්නේ නැ හැබැයි එතන password එක type වෙනවා )


දැන් පහලින් තියන commands ටික  type කරලා apache2 install කරගන්න .

apt-get update

apt-get upgrade

sudo apt install apache2

commands ටික  type කරලා ඉවර උනාට පස්සෙ putty close කරන්න.

FileZilla මෘදුකාංගය Download කරගන්න.

 Download

Install කරගෙන Open කරන්න.

Host එකට vps ip එක දෙන්න.

User Name  එකට root කියලා දෙන්න.

Password එකට vps password එක දෙන්න .


Quickconnect Click කරන්න.

Quickconnect Click දුන්නට පස්සේ remote site කියල එකක් තියවා.

ටිකක් යටට යද්දි var කියල file එකක් තියනවා එක  open කරන්න.

දැන් www file  එක  open කරන්න

html file  එක  open කරන්න (index.html කියල file එකක් තියනවා එක Delete කරන්න  ) 



හදා ගත්ත html site එකේ files ටික drag and drop කරල  upload කරන්න

VPS IP address එක web browser URL bar එකේ paste කරලා බලන්න.

Apache2 Webhost එකට domain name එකක් දාගන්න මෙම ලිපිය කියවන්න https://bocca.wtf/apache2-website-domain-add/

තවත් අලුත් ලිපියකින් හමුවෙමු.

This Post Has One Comment

  1. BLACKSWORD

    Really Helpful

Leave a Reply