අපි යන වෙබ් අඩවි වල තියන දෙවල් PDF එකක් විදියට Save කරගන්න විදිහ ගැන මේ ලිපියෙන් කතා කරන්නේ.

එහෙම save කරගත්තම තියන වාසි Internet නැතිව උනත් අපි save කරගත්ත වෙබ් අඩවියේ තිබ්බ දෙවල් බලන්න පුලුවන්
PDF file එක Print කරගන්න උනත් පුලුවන් සහ එකම වෙබ් අඩවියට නැවත වතාවක් යන්න අවශ්‍ය වෙන්නේ නැ.
අපිට මේක කරන්න හරිම ලේසියි මුලින්ම save කරගන්න ඔන වෙබ් අඩවියට යන්න
Google chrome, Brave browser එකෙන් නම් internet යන්නේ keyboard එකේ CTRL+P ඔබන්න එතකොට පහලින් තියන විදිහට කොටුවක්
එනවා save කරන්න ඔන තැන දිලා pc එකට pdf file එකක් විදිහට download කරගන්න

Firefox browser එක පාවිච්චි කරන අයටත් CTRL+P ඔබලා Print to file කියන කොටුවට හරියක් දාලා save කරන්න ඔන
තැන දිලා pc එකට pdf file එකක් විදිහට download කරගන්න

Microsoft Edge අයටත් CTRL+P ඔබලා Save as pdf දිලා more settings යටතේ තියන background graphics කොටුවට හරියක් දාලා save කරන්න ඔන තැන දිලා pc එකට pdf file එකක් විදිහට download කරගන්න


ගැටලුවක් ආවොත් පහලින් දාන්න තවත් අලුත් ලිපියකින් හමුවෙමු…..
වටිනවා data card දාගෙන ඉන්න අයට ගොඩක් වැදගත් ලිපියක් 😘😘
❤️❤️
meka godak hodai mata web page print karagana puluwan