පරිගණක ක්‍රීඩා කරන අයට

  • Post category:Video Games
  • Post comments:0 Comments
  • Reading time:2 mins read

Sri Lanka Telecom සහ Mobitel එකතු වෙලා වෙනස්ම වැඩක් කරල තියනවා ලංකාවේ පරිගණක ක්‍රීඩා කරන අයට

ගොඩක් වෙලාවට අපි පරිගණක ක්‍රීඩා කරන්නේ විනෝදයට හැබැයි පරිගණක ක්‍රීඩා තමන්ගේ රැකියා කරගෙන ඉන්න පිරිසකුත් ඉන්නවා ලංකාවේ මෙක ගොඩක් ප්‍රසිද්ධ නැති උනාට

ලංකාවේ පරිගණක ක්‍රීඩාකයින්ට අලුත් වෙබ් පිටුවක් නිර්මාණය කරල තියනවා Sri Lanka Telecom සහ Mobitel ආයතන දෙකෙන්

දවසම පරිගණක ක්‍රීඩා කරන අයට දැන් පුලුවන් තරඟාවලි වලට සහභාගි වෙන්න

කරන්න තියෙන්නේ වෙබ් පිටුවෙ ලියාපදිංචි වෙලා ඔයාගේ කණ්ඩායම එක්ක සහභාගි වෙන්න

ලියාපදිංචි වෙන්න : https://esports.slt.lk/

දැනට තියන තෑගි නම් මහ ලොකු එවා නෙවෙයි මෙකට ගොඩක් අය සහභාගි උනොත් Sri Lanka Telecom සහ Mobitel ආයතන වලින් ඉදිරියට ලොකු වැඩ ටිකක් කරයි ලංකාවේ පරිගණක ක්රීඩකයන්ට

තව තොරතුරු ගන්න පුලුවන් mail එකක් දාලා [email protected]

Leave a Reply