මම මිට කලින් ලිපි දෙකක් ලියලා තියනව කොහොමද vpn එකක් හදන්නේ කියල එකත් බලන්න 🙂
vpn එකක් පාවිච්චි කරද්දී හොඳට බලන්න ඔනේ මොකද එක පෞද්ගලිකත්වයට බලපාන නිසා
දකින හැම vpn එකක්ම පාවිච්චි කරන්නේ නැතුව ඉන්න සහ සල්ලි දීලා ගන්න තියන vpn crack apk දාගන්නත් එපා mobile එකට එහෙම උනොත් ගොඩක් ගැටළු වලට මුහුණ දෙන්න වෙනවා.
vpn පාවිච්චි කරද්දී පෞද්ගලිකත්වය ගැන හිතන අයට මේකට හොදම විදිය තමා Virtual private server එකක් අරගෙන vpn එකක් host කරගන්න එක. ( Virtual private server එක host කරන අයගැනත් පොඩ්ඩක් හොයලා බලන්න )
හැබැයි නොමිලේ තියන vpn එකක් හොයනවා නම් protonvpn එක තමා මම ඔයාලට පාවිච්චි කරන්න කියන්නේ මොකද එයාල අපේ logs තියාගන්නෙ නැ . ඔයා අන්තර්ජාලයේ මොනවාද කරන්නේ කියලා එයාල ඔයාව track කරන්නෙත් නැ .
protonvpn එකේ තියන විශේෂාංග බලන්න පහල තියන ලින්ක් එකට යන්න
https://protonvpn.com/secure-vpn
protonvpn එක ගැන තව තොරතුරු ගන්න පහලින් තියන ලින්ක් වලට යන්න
https://www.pcmag.com/reviews/protonvpn
https://www.techradar.com/reviews/protonvpn
https://www.vpnmentor.com/reviews/protonvpn/
protonvpn එක download කරගන්න – https://protonvpn.com/

මම කාටවත් බල කරන්නේ නැ protonvpn එක පාවිච්චි කරන්න කියලා – මම web එකේ search කරනකොට හොයාගන්න පුළුවන් උන හොදම vpn එක තමා protonvpn සහ මෙයාලගේ mail service එහෙකුත් තියනවා protonmail කියලා එක ගැනත් මම ලිපියක් දාන්නම්
තව ගොඩක් හොද ratings තියන vpn තියනවා ඒවා පාවිච්චි කරන්නත් පුළුවන් මතක තියාගන්න free vpn විතරක් දාගන්න buy කරන්න තියන vpn crack දාගෙන අමාරුවේ වැටෙන්න එපා.
2022-04-04 යාලුවන්ටත් මේක share කරන්න අමතක කරන්න එපා 🙂 #GoHomeGota2022
gohomegota 🤣
thank you!!
😍😍😍