linode එකේ අලුතෙන් vps ගන්න හිතාගෙන ඉන්න අයට දවස් හැටකට ඩොලර් 100 දෙනවා 🙂

එකෙන් පුලුවන් vps අරගෙන දවස් හැට ඉවර වෙනකං vps පාවිච්චි කරන්න.

හැබැයි ලැබෙන ඩොලර් 100 ඉවර උනාම, ඔයා අතින් දාලා අරගෙන තියන vps වලට ගෙවන්න ඔන

ඩොලර් සිය ගන්න විදිය බලමු 🙂

මුලින්ම යටින් තියන ලින්ක් එකට ගිහිල්ල account එක හදන්න එතකොට ඩොලර් 100 ඇඩ් වෙනවා

account එක හදන කොට වැඩ කරන bank card එකක් දෙන්න.

Linode එකෙන් ඩොලර් 100 ගන්න.

8 Replies to “ඩොලර් 100 ගමු Linode එකෙන්”

    1. ඔව් කිසිම අවුලක් නැතුව වෙබ් එක හදන්න පුලුවන්, linode support එක සුපිරි
      2019 ඉදන් මම linode පාවිච්චි කරන්නේ කිසිම අවුලක් නැතුව මගේ වැඩ ටික කරනව
      singapore location වලට අමතරව තව ගොඩක් locations තියනව.

  1. Hello Meyalage Firewall Add Karanna Bari Ai , Dashboard Eken Penanawa Firewall Create Karanna Habai VPS Add Karana Dene Naa.

    1. Firewall support කරන region ටිකක් තියනව (Mumbai, IN; Toronto, ON; Sydney, AU; Dallas, TX; Fremont, CA; Atlanta, GA; and London, UK) ඔය කියල තියන region එහෙකින් නෙවෙයි නම් ගත්තේ vps එක Linode Firewall දාන්න බැ .

      හැබැයි ඔයාට firewall එකක් install කරන්න පුලුවන් server එකට

Leave a Reply to Pehesara Cancel reply

Your email address will not be published.