linode එකේ අලුතෙන් vps ගන්න හිතාගෙන ඉන්න අයට දවස් හැටකට ඩොලර් 100 දෙනවා 🙂
එකෙන් පුලුවන් vps අරගෙන දවස් හැට ඉවර වෙනකං vps පාවිච්චි කරන්න.
හැබැයි ලැබෙන ඩොලර් 100 ඉවර උනාම, ඔයා අතින් දාලා අරගෙන තියන vps වලට ගෙවන්න ඔන
ඩොලර් සිය ගන්න විදිය බලමු 🙂
මුලින්ම යටින් තියන ලින්ක් එකට ගිහිල්ල account එක හදන්න එතකොට ඩොලර් 100 ඇඩ් වෙනවා
account එක හදන කොට වැඩ කරන bank card එකක් දෙන්න.
linode eke $5 thiyana server eka hodaida podi php site ekak host karanna ? sg location thiyanwda ?
ඔව් කිසිම අවුලක් නැතුව වෙබ් එක හදන්න පුලුවන්, linode support එක සුපිරි
2019 ඉදන් මම linode පාවිච්චි කරන්නේ කිසිම අවුලක් නැතුව මගේ වැඩ ටික කරනව
singapore location වලට අමතරව තව ගොඩක් locations තියනව.
Thank you.
mn server eka buy kara linode eken
Hello Meyalage Firewall Add Karanna Bari Ai , Dashboard Eken Penanawa Firewall Create Karanna Habai VPS Add Karana Dene Naa.
Firewall support කරන region ටිකක් තියනව (Mumbai, IN; Toronto, ON; Sydney, AU; Dallas, TX; Fremont, CA; Atlanta, GA; and London, UK) ඔය කියල තියන region එහෙකින් නෙවෙයි නම් ගත්තේ vps එක Linode Firewall දාන්න බැ .
හැබැයි ඔයාට firewall එකක් install කරන්න පුලුවන් server එකට
https://www.linode.com/docs/guides/configure-firewall-with-ufw/
Ela Mn Balanm Bro
aluthen monawath liyanne nadda aiye